2 මටනම් කම්මැලි අප්පා...

Sunday, April 3, 2011
                                                                                   ගොඩ දවසකින් බ්ලොග් එකට ලිපියක් දාන්න බැරි උනා...මේ දවස් ටිකේ හෙන බිසී අප්පා.අනික මාර කම්මැලී.කම්මැලී කියලා කොහොමද Post එකක් දාන්නත් එපායැ.ඇත්තම කීවොත් මේකයි සීන් එක.ඔය නුවර ඉන්න කට්ටියනම් දන්නවා ඇති.වෙන මොකුත් නෙවේ කන්ද උඩරට සුරතලුන්ගේ සංග්‍රාමය පහුගිය 1,2,3 කියන දවස්වල පල්ලෙකැලේ හා අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගන වලදි පැවත් වුනා.ඉතින් අපේ ඉස්කෝලේ Big Match එක තමා ඔය.ඒකට නොගිහින් කොහොමද.අන්න ඒක හින්දා තමා අලුත් ලිපියක් දාන්න බැරි උනේ..ඉතින් ඔන්න ඒකට සමාව ඉල්ලනවා...එහනම් අදට නවතිනවා.අලුත් ලිපියක් එක්ක මුන ගැහෙමු.
ප/ලි
අනේ ප/ලි එකට දාන දෙයක් අද නෑ..

2 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    අඩෝ ඔය ප.ලි කියන මගුලේ තෙරුම මොකක්ද බං

  1. To - බිටා
    බිටා මලයට වැඩේ මීටර් උනේ නෑ නේද? ප/ලි කියන්නේ "පසුව ලියමි" කියන එක නොවෑ....

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.