2 අන්සතු වීමක්.......

Wednesday, April 6, 2011
 




මා ලොව තනි විය
මා හැර ගිය දා
මා හැර කිම ගියේ
දුක් දී හඩවා

හස‍රැල් බැදුනත්
ගිනිගයි මා සිත
මා හට දුන් ඒ
පොරොන්දු කොයි වෙද

අද ඔබ වෙනෙකෙකු
හා අත් පටලා
මා රිදවයි ඒ
නෙත් දු‍ටු දසුනෙන්

මෙලෙසින් නොකරන්
සෑම අයෙකු හට
විදවිය නොහැකිය
අන්සතු වීමක්.......

ප/ලි
Comment එකක් දාල යන්න......

2 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    පට්ට පද බැඳුම
    උඹට උන සීන් එකක්ද

  1. To - බිටා
    මට නම් නේවේ උනේ මචන්..මම අදුරන පොරකට.මටත් ඒ සීන් එක අම්බානක වැදුනා...

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.