5 සුබ අලුත් අවුරුද්දක් වේවා..!

Thursday, April 14, 2011
                                                                                      ඔන්න ඉතින් තවත් අලුත් අවුරුද්දක් උදා උනා.අපේ ජීවිතේ අලුත් කරගන්ට තවත් අවස්තාවක්.අද මම වැඩි දුර කතා කරන්ට යන්නෙ නෑ.හැම කෙනාගෙම හිතේ පැතුම් ඉ‍ටුවන 120ට 220ක් ආයුබෝ වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

ප/ලි
ඇත්තටම මේපාර අවුරුද්ද මෙලෝ රහක් නැද්ද?..ඔබේ ප්‍රතිචාර දක්වන්න.

5 ප්‍රතිචාර:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා මචන් !

  1. To - කුක්කු පැටිය
    එසේම වේවා මචෝ...

  1. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

  1. To - කතන්දරකාරයා
    මේ ලේසට අපිට උපකාර කරාට ඔබට ස්තුති..

  1. Unknown said...:

    එසේම වේවා ආ............

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.