6 සිල්වෙස්තර බ්ලොග් සංසදය

Monday, April 11, 2011
                                                                        ඔන්න ඉතින් කොහොමද කට්ටියටම.අදනම් ඔන්න කතාවක් නෑ.(ඔන්න ඉතින් යන්ට එපා මෙකත් කතාවක් වගේ තමා)මතකනේ මම ඊයෙ දැම්ම පොස්ට් එක.සිල්වෙස්තරය වෙනුවෙන් යමක් කරමුද?අන්න ඒකෙන් මම ඉදිරිපත් කරපු යෝජනාව ඉස්තිරවෙලා ක්‍රියාත්මක වීම ගැන තමා කියන්ට යන්නේ.
                                                                        ඉතින් මම ඊයේ කීවා වගේම අපේ සිල්වෙස්තරය වෙනුවෙන් යමක් කරන්න පුලුවන් වුනු එක ගැන පුංචි අහින්සක සතුටක් හිත ඇතුලේ තියෙනවා.මමත් පොර වගේ කියවනවා.මොකද්ද අපි කරේ කියලා කීවෙ නෑනේ.අපි සිල්වෙස්තරයේ බ්ලොග් ලියන සහෝදරයෝ ටික එකතු වෙලා මුහුනු පොතේ "සිල්වෙස්තර බ්ලොග් සංසදය" නමින් පුංචි Group එකක් පිහිටෙවුවා.මෙන්න ඒකට පාර.ඉතින් මේ වැඩේට අපේ කුක්කු පැටියා,බීටා,ලකී,ටික්කා,කියන කට්ටියම ගොඩක් මහන්සි වෙලා ඇප කැප වෙලා තමන්ගේ උපරිම සහයෝගය දුන්නා.එයාලටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේක දියත් කරාට.එ වගේම අපේ මේ පුංචි ආරම්බය කවදාහරි ලොකු දේක ඇරබුමක් වෙයි කියලා අපි හැමෝම හිතනවා.එහෙනම් අපේ "සිල්වෙස්තර බ්ලොග් සංසදය" ට ඔයාලගෙත් සහයෝගය ලබා දේවී කියලා අපි හැමෝම හිතනවා.මම එහෙනම් නවතින්නම්.

ප/ලි
තව එකක් තියෙනවා කියන්ට මුහුනු පොතේ තියෙනවා අපේ Fan page එකක්. එකටත් පුංචි සහයෝගයක් දෙන්න.මෙන්න ඒකට පාර

6 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    පට්ට පට්ට පස්සට පස්සට තව තව අපේ ඉස්කෝලේ බ්ලොග් ලියන උන් සෙට් වෙය්

  1. To - බීටා
    මමත් එහෙම හිතනවා මචං.කමෙන්ට් එකට ස්තුති...

  1. අපේ අප්පා ඔව්.අපි මේ පටන් ගත්ත වැඩේ දිගටම කරගේන යන්න.අපිත් ෆුල් සප් එක දේනවා....

  1. මචන් අපි මේක තව කස්ටියට හදුන්වා දෙන්න ඕන...... මේක තව ඉස්සරහට එලටම කරගෙන යන්න ඕන!!!

  1. To - ටික්කා
    ආයෙ ඉතින් උබලගෙ සප් එක තියෙනවනම් ඕන දෙයක් කරන්ට පුලුවන්...ස්තුති කමෙන්ට් එකට..

  1. To - කුක්කු පැටියා
    ඔව් ඔව් ඒක ඇත්ත අපි මේකට තව කට්ටිය එකතු කර ගන්ට ඕනේ..ස්තුති මචෝ කමෙන්ට් එකට..

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.