8 කුලුදුල් ආදරේ

Friday, April 15, 2011
කුලුදුලේ දු‍ටු
ආදරේ පැහැය
සැමදා ‍රැදුනා
මා සිත පතුලේ
කියා ගන්නට
බැරිව ආදරේ
විදවයි මම
මැරි මැරි මෙලෙසේ
ඔබ අන් සතුයැයි
පවසයි මා සිත
එය ඇත්තක් දැයි
නොදනී මා සිත
එය දැන ගන්නට
වැලපෙයි සැම දින....

ප/ලි
මේක ගොඩක් අයට උන දෙයක් කියල මම හිතනවා...

8 ප්‍රතිචාර:

  1. ඕ..... කැටියටත් කුලුඳුල් ආදරේ තදටම වැදිලා වගේ !!!

  1. To - කුක්කු පැටියා
    මේක මගේ ආදරේ ගැන නෙවෙයි බං...මොනව උනත් කමෙන්ට් එකට ස්තුති...

  1. Anonymous said...:

    පට්ට නිසඳැස බං
    නියමය් ...
    තවත් ලියපන් දිගටම ඔය අතරේ අපේ බලොග් වලටත් ඔලුව දාලා යන්න වරෙන් හරිය
    http://sithehisithuwam.blogspot.com/

  1. අඩෝ නිකන් බොරු නොකියා හිටහන්...... අත්දැකීම් තියෙන්න ඕන ඔයවගේ එව්වා තදේටම ලියන්න :D

  1. To - බිටා
    අනිව බිටෝ උබලගේ බ්ලොග් වලට යන්නෙ නැතුව වෙන කාගේ ඒවට යන්ටද?මම මේ දැන් යනවා...කොමෙන්ට් එකට ස්තුති....

  1. To - කුක්කු පැටියා
    හරි හරි උබල එහෙම හිතා ගනින්කෝ...

  1. උබලා හරි බන්...මු ඔය ලියලා තියේන්නේ හද පතුලේන්ම එන සිතුවිලි

  1. To - ටික්කා
    අනේ ටික්කෝ දෙන්නෙ නැතුව් හිටපන්..විහිලුවක් කරෙ.Comment එකට ස්තුති...

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.