2 හදිස්සියට දුන්න සිංග්‍රිසි

Saturday, March 26, 2011
                                                                              මම මේ ලිපිය ලියන්නෙ පොඩි හදිසසියකින්.මට මේ මතක් උන ගමන් තමා මේ ලියන්නේ.ඔය සිංහල භාශාවෙන් බ්ලොග් ලියන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ඔයාල දැක්කද අර කුක්කු පැටියගේ බ්ලොග් එකේ සම්හරක් තැන් වල පුංචි 0 එහෙම වැටිල තිබ්බා. එකට හේතුව තමා යුනිකෝඩ් එසැනින්  පරිවර්තකයේ තියෙන ප්‍රශ්නයක්.අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් තමා මම අරන් ආවේ.මම අන්තර්ජාලයේ සැරි සරනකොට තමා මෙක හම්බ උනේ.මෙක පොඩි Softwear කෑල්ලක්.
                                                                               ඒකෙ නම සිංග්‍රිසි (Singreesi).මමත් පාවිච්චි කරන්නේ ඔය Software එක තමා.මෙන්න මෙතනින් ඔය කැමති කට්ටිය පෝලිමේ ඇවිත් බාගන්නකො.එක විතරක් නෙවේ ඔය Software කැල්ල වැඩ කරන්න Microsoft net freme work එක ඔනේ.එකත් මෙන්න මෙතනින් පෝලිමට ඇවිත් බාගන්න.ඔන්න ඉතින් දැන්නම් කට්ටියගෙ බ්ලොග් වල 0 නැතිවේවි කියල හිතනවා.
                                                                               තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මම මේ ලොකු පොර වගේ මේක දුන්නට මේ Software  එකෙ අයිතිකරය මම නෙවේ.මෙකෙ අයිතිකාරයා තමිරගේ තීරය ලියන තමිර අයියා.එයාටත් බොහොම ස්තුතිවන්ත් වෙන්න ඔනේ.එහෙනම් හදිස්සියේ ලියපු මේ ලිපිය මෙතනින් නව්ත්තනවා.මේකෙන් ඔයාලට උදව්වක් උනානම් පොඩි Comment දාල Help එකක් දෙන්න.
ප/ලි 
ප/ලි කැල්ල නැගල යනව නේද?
මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් උනොත් Comment මාර්ගයෙන් අහන්න.මම ලොවෙත් නැති වෙන්න කියල දෙන්නම් උත්තර.

2 ප්‍රතිචාර:

  1. මචන් මගෙ බ්ලොග් එකෙ 0 වැටෙන්නෙ ඉස්සෙල්ල ෆොන්ට් එකෙ අවුලක් හින්ද. දැන් මම ටයිප් කොරන්නෙ බීටා මලය කිව්ව යුනිකෝඩ් එකකින්..... එකෙ එහෙම අවුලක් නෑ.. හැබැයි මචන් මෙ සොෆ්ට්වෙයාර් එක නම් එල තමා !!! තැන්කූ ආ !!

  1. To - කුක්කු පැටියා
    Sorry වෙන්න ඕනෙ නොදැන කල වරදට.මම හිතුවෙ අර විදියට...

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.