2 කදුලු

Sunday, March 27, 2011
එදා මාගේ ලයට ගුලි වී
කිවු ආදර වදන් අද නැත
මගේ දෙසවන සෙවු ඒ හඩ
මංමුලා විය පාලු කතරක
දෙනෙත සොයන ඒ ඔබේ රුව
අතුරුදන් විය නොසිතු විලසට
ඔබේ සුවදට මංමුලාවු මගේ සිත
අද ගිනි ගොඩක් විය
මා කෙරූ ඒ වරද කිම විය
කදුලු සමගින් මා තවන්නට.........

ප/ලි
මෙච්චර දවස් කත ලියපු මම නිසදැස් ලියන්නත් පටන් ගත්තා.

2 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    එල එල දිගටම ලියපන් , ඔය අතරේ කතාත් ලියපන්

  1. To - බීටා
    අනිවා ලියනවා.....උබලා ඉතින් අපිට Help එකක් දෙනවනේ.........

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.